Wednesday, August 31, 2011

නෙදන්නා ඉංග්‍රීසිය....


ආයුබෝවන් හැමෝටම!! අද ඉංග්‍රීසි කියන්නේ අන්තර්ජාතික භාෂාවක්නේ!! ඕන් ඒක නිසා ඉංගිරීසි හොඩියවත් දැන ගන්න එක ලොකු දෙයක්නේ!!!  ඔන්න ඉතිං මේකයි කතාව..(මගේම ක්‍රීඒෂන් 1ක් තමයි බොලන්)




Monday, August 29, 2011

වේගවත්ම!!!!!!!


මේක ඉතිං මට ලැබුනේ Mail 1 ක් විදිහට!! මට ලැබෙන හැම Mail 1ක් ම හැමොටම හම්බෙන් නැති නිසා කට්ටිය එක්ක මේක බෙදාගන්න හිතුණා

Fastest in the world .........

ලොව වේගවත්ම කාරය....( බුගාටි වෛරන් )
267 MPH


 

Thursday, August 18, 2011

පරණ චැට් බාර් 1 තිතටම තත්පර 2න්!!!!


( හරියට පේන් නැත්තං Youtube logo එක ක්ලික් කොරලා ෆුල් ස්ක්‍රීන් බලාගන්න හොදේ)

යාලුවනේ!!! මෙන්න තත්පර 2න් ඔයාලට FB පරණ චැට් බාර් 1..... (වීඩියො1 බලලම වැඩේ කරගන්න නැත්තං චා වෙයි)

කෙහොමද මේ විදියට ගත්තම!!! සමහර අයට අලුත් චැට් බාර් 1 අවුල් නේ!!! ඒකයි  මම මේක කියන්න හිතුවේ!!!
කැමති අය දා ගන්න තත්පර 2න්!!!

කට්ටියට Video එකෙන් දෙනවා කිව්ව ලින්ක් දෙක
mozila- https://addons.mozilla.org/en-US/firefox/addon/fb-chat-sidebar-disabler/
chrome- https://chrome.google.com/webstore/detail/bfipfkeoidmndggnnpobeenlamiclald


කෙහොමද?? වැඩේ එල කිරි නේ??
ම්ම්ම් එහෙනම් කමන්ට් එකකුයි ලයික් පාරකුයි දාල යන්න හොදේ!!!

කැමති අය අපේ ග්රෑපියට සෙට් වෙන්න පහල ක්ලික් කරන්න

Monday, August 15, 2011

කට්ටියම හොර windows කොපිය ඇක්ටිවේට් කරගමුද??

හ්ම්!!!! ඔන්න බලන්නකො........ එහෙනම් ඔයාලත් හොර කොපිය ඇක්ටිවේට් කර ගන්න හොදේ!!
හොර වැඩ කරන්න කියලා දුන්නා එහෙම නෙවෙයි.

හික් !!! හික්!!!!

(මේක ෆුල් සක්‍රීන් බලන්න දෙන්නැත්තං..... ඔය youtube ලොගො 1 ක්ලික් කරලා බලන්න. යන්න කලින් ලයික් 1ක් දාලම යන්න)



මේක තමයි මං වීඩියොවේ දෙනවා කිව්ව ලින්ක් 1!!!!!!!!!!( වීඩියෝව බලලම වැඩේ කොර ගන්න නැත්තම් වැඩේ චා වෙයි)

                                                                මේක ක්ලික් කොරන්ඩෝ.........

අපේ ග්රෑප් 1ත් එක්ක එකතු වෙලා දැනුම බෙදා ගන්න කැමති අය.....                                                                                                                                මේක ක්ලික් කරන්න......

හොදයි නම් කොමන්ට් 1ක් දාලම යන්න හොදේ!!! ඕන් මම කැපුනා.

Friday, August 12, 2011

UNI ගැන


ආයුබෝවන් යාලුවනේ!!!!! ....

කොහොමද ඉතිං??

මම Online help හා mobile stuff ගැන පෝස්ට් එකක් දැම්මා කට්ටියට මතකද???
 ආ මේ තියෙන්නේ ඒක

   ම්ම්ම්ම්ම්ම්ම්...... දැනුත් කියන්න යන්නේ ඒ හා සම්බන්ධ දෙයක් ගැන.

කතාව පටන් ගමුකෝ.

අද අපි නිරතුරැව අන්තර්ජාලය භාවිතා කරනවා. ඒත් එක්කම ඒ හා සබැදුණු ගැටලු රැසකට මුහුණ දෙනවා... ඒවාට කොහොමද අපි විසදුම් හොයා ගත්තේ????

එක එක්කෙනා එක එක විදිහට නේ!! නමුත් 90% කට වඩා පිලිතුරැ හොයා ගත්තෙ Blogs වලින්.
ඉතින් බ්ලොග් වල තියන කරැණු අනිත් අය එක්ක සාකච්ඡා කලා කියලා පව් සිද්ද වෙනව ඇයි!!
හික්ස්!!!! :)


ඉතිං ඔය කරැණු සාකච්ඡා කරන්න හදපු group එකක් තමයි UNI (බ්ලොග් ලියන්න කියවන්න කැමති අයට) group එක. මෙන්න ලින්ක් එක

                                 http://www.facebook.com/groups/233127916724701/

ඉතිං මේකට බ්ලොග්ම ඔනේ නෑ තමන් දන්න දේවල් doc එකක් විදිහට හරි දාන්න, දන්නැති දේවල් post එකක් මගින් අහන්න කරපු වැඩක්!!! ඉතිං එහෙනම් බලන් ඉන්නෙ නැතිව කට්ටියම Group එකට join වෙමු.