Saturday, November 5, 2011

ඇනෝනිමස් ලා බුකියටත් තට්ටු කරයි!!!


anonymous hackers

හ්ම්!!! anonymous hackers ලා කියන්නේ බොහො ජනප්‍රිය හැකර්ස් කණ්ඩායමක්.
මොවුන් ඉරාන ජනපතිවරණය හමුවේ Pirate bay ආයතනයද හැක් කර ජනපති විරොධි අදහස් ප්‍රකාශ කලා ඔබට මතක ඇති. ඒ 2009 ජුනි 20 ය..
දැන් එයින් අවුරැදු 2ට පසු ඔවුන් සැරසෙන්නේ Facebook හැක් කිරීමටය! මෙම ආරංචිය ගින්දරක් සේ අන්තර්ජාලය හරහා සැරිසරන්න වුනා!! ඔවුන් කියා සිටියේ 2011 නොවැම්බර් 5 දින Facebook හැක් කරන බවය.නමුත් තාමත් එසේ වූ බව පෙනෙන්නට නැත!! නමුත් ඔවුන්ගේ මෙම ප්‍රකාශයේ යම් බරපතල කමක් ඇති නිසා ඒ පිලිබදව සැලකිලිමත් විය යුතුය.