Wednesday, June 12, 2013

ඒ මිනීමරු තල්මස් යෝධයෙක්ද ?


මේක ඉතිං මට ලැබුනේ Mail 1 ක් විදිහට!! මට ලැබෙන හැම Mail 1ක් ම හැමොටම හම්බෙන් නැති නිසා කට්ටිය එක්ක මේක බෙදාගන්න හිතුණා 


අද්භූත පෙනුමක් ඇති ‘යෝධ මුහුදු රකුසෙක් ’ පසුගියදා නවසීලන්තයේ මුහුදු වෙරළට ගසා ගෙන ආවා. එහි ප්ලෙන්ටි බොක්කේ වෙරළට ගසා ගෙන ආ ඒ සත්වයා කවරෙක්ද? තවමත් ඒ අබිරහස විසඳී නැහැ.