ඔන්න මං ගෙනාවා තවත් ගැජමැටික්ස් එකක්
dextop එක මේසේ උඩට.... :)
මේක ඇවිත් 3D dextop 1ක් ........ මාර ගති ආ...
මේ තියෙන්නෙ ඒක දාගත්තම පේන විදහ

අනික මේකෙන් වැඩ ලේසිත් එක්ක
මේකේ වැඩ කරන ලින්ක් එකක් හොයන්නත් මම පොඩි කට්ටක් කෑව ;)
වැඩි කතා මොකටද
මෙක ක්ලික් කරලා ගිහින් DOWNLOAD කර ගන්න හොදේ....
ප්රශ්නයක් තිබ්බොත් කියන්න මට....
ඕන් මම කැපුනා....
:D
ado masi para a ,,ela kiri ,,maxxa kollek bn uba
ReplyDelete@RIZ
ReplyDeleteTHANK U සහෝදරයා
ආයෙත් මේ පැත්තෙ එන්නකො
wow wa..ela macha
ReplyDelete@Pahan_Pd
ReplyDeleteතෑන්ක් යූ.....
පහන්....
නිතරම එන්නකො
;)
Mekai sean 1 uba hoya ganna ewath naraka na ... but aluth deyak karapanko copy cat karan nathuwa
ReplyDelete@Eishaka
ReplyDeleteආ අයයො....
තෑනක් යූ කමනට් එකට...
:)
Machan Ubath ekka Grade 1st idala mama Studies Kala mama Hithuwe na uba Mehema Deyak karai Kiyala Habai moka unath meka patta machan
ReplyDeleteහා හා... මගෙ පරණම මිතුරෙක් නෙ මේ ;)
ReplyDeleteතෑන්ක් යු කමන්ට් එකට ...
මාව මතක් උන වෙලාවට මේ බ්ලොග් එක පැත්තෙ රවුමක් දාල යන්නකො
:D
ම්ම්ම් මචන් මක xp වල වැඩද?
ReplyDelete@Kavishka
ReplyDeleteඔව් ලොක්කා වැඩ.... බය නැතිව use කරන්න
තැන්ක්ස් ආවට ආ
machan meka RealDesktop eke clone ekakne?
ReplyDelete@Administrator
ReplyDeleteනෑ ඒකත් එක්ක තරග කරන්න එලියට දැම්මෙ මේ ක!!!