anonymous hackers |
හ්ම්!!! anonymous hackers ලා කියන්නේ බොහො ජනප්‍රිය හැකර්ස් කණ්ඩායමක්.
මොවුන් ඉරාන ජනපතිවරණය හමුවේ Pirate bay ආයතනයද හැක් කර ජනපති විරොධි අදහස් ප්‍රකාශ කලා ඔබට මතක ඇති. ඒ 2009 ජුනි 20 ය..
දැන් එයින් අවුරැදු 2ට පසු ඔවුන් සැරසෙන්නේ Facebook හැක් කිරීමටය! මෙම ආරංචිය ගින්දරක් සේ අන්තර්ජාලය හරහා සැරිසරන්න වුනා!! ඔවුන් කියා සිටියේ 2011 නොවැම්බර් 5 දින Facebook හැක් කරන බවය.නමුත් තාමත් එසේ වූ බව පෙනෙන්නට නැත!! නමුත් ඔවුන්ගේ මෙම ප්‍රකාශයේ යම් බරපතල කමක් ඇති නිසා ඒ පිලිබදව සැලකිලිමත් විය යුතුය.