Sunday, September 25, 2011

ඔන්න පරිස්සමෙන්

මෙන්න දැන් අලුත්ම ආරංචිය!!
අභ්‍යවකාශගත කරන ලද ටොන් 5 ක් 6ක් බර අක්‍රිය වු චන්ද්‍රිකාවක් ඊයේ අද(24) හෝ  හෙට(25) පෘතුවිය මතට කඩන් වැටෙන බව නසා පර්යේෂණ ආයතනෙන් දැනුම් දී ඇත!





Sunday, September 4, 2011

ගඩාෆිගේ සුරෑපිනියන්!!

ව්දෙස් මාධ්‍ය සේවා බොහොමයක මෙය පලවුනා.. තවත් බොහෝ නාලිකාවල මෙය ප්‍රචාරය වුණා.
මාත් ඉතිං මගේ යාලුවන්ටත් මේ කතාව කියන්න හිතුවා.

සිදුවීම :-  ගඩාෆි කාන්තා බලඇණියේ සෙබලියන් කැරලිකරැවන් අත්අඩංගුවට පත්වීම.