අභ්‍යවකාශගත කරන ලද ටොන් 5 ක් 6ක් බර අක්‍රිය වු චන්ද්‍රිකාවක් ඊයේ අද(24) හෝ හෙට(25) පෘතුවිය මතට කඩන් වැටෙන බව නසා පර්යේෂණ ආයතනෙන් දැනුම් දී ඇත!
මෙය Discovery මධ්‍යස්ථානය විසින් 1990 දී කක්ෂ ගත කරන ලද්දකි. මෙය ප්රමාණායෙන් අඩි 35 කි. එනම් බසයක ප්‍රමාණයට සම වේ!එය කඩන් වැටෙන නීශ්චිත කාල සීමාවක් සදහන් නොකල බව ඔවුන් ප්‍රකාශ කර සිටියේය.. නමුත් අප හට මින් බලපෑම අවම වේ!
මන්ද මෙය කඩා වැටීමට වැඩි ඉඩකඩ ඇත්තේ උතුරැ අමෙරිකාවට බව සාධනය කොට ඇත. නමුත් සුලු වශයෙන් වෙනස් විය හැකි වේ!!
මෙය පෘතුවියට ඇතුලුවීමත් සමග පිපිරීමට ලක් වේ! එවිට බොහෝ කැබලි සංඛ්‍යාවක් ගිනිගෙන විනාශයට පත්වේ!! නමුත් විශාල කැබලි 26 ක් පෘතුවි පෘෂ්ඨයට කඩන් වැටේ!!
මින් විය හැකි ජීවිත හානිය තරමක් අඩු වුවද මෙම කඩා වැටෙන චන්ද්‍රිකාවෙන් ඉතාමත් කුඩා කැබැල්ලක් ඇගට වැටීමෙන් මරණයට පවා පත්විය හැක.
![]() |
චනද්‍රිකාව පිලිබද හා වැටෙන ස්ථානය |
No comments:
Post a Comment
Post එක හොද නම් දාන්න comment එකක් යාලුවනේ