Wednesday, June 29, 2011

මාක් ෂුකර්බර්ග් 2010 ආදර්ශවත්ම පුද්ගලයා වෙලා!!!!!

Facebook... නොදන්න කෙනෙක් ඉන්නවා ඇයි...
;)

ඔන්න ජාත්‍යන්තර TIME සගරාව person of the year තෝරනව අවුරැදු ගානක ඉදන්..
ජනමතය තුලින් time කරපු සමීක්ෂණ වලින්ද 2010 person of the year උනේ මාක් ෂුකර්බරග්..

Monday, June 27, 2011

Mobile Stuff හා Online help....

Mobile Stuff හා Online help....
මේ නම් 2 කිව්ව ගමන් ඔයාලට මතක් වෙනවා ඇති මේ මොනාද කියලා...
ඒත් සමහරැ මේවා ගැන දන්නෑ

ඇත්තටම කිව්වොත් මේ Facebook හි අපට විවිධ සේවාවන් ලබා ගත හැකි Group 2 ක්.මමත් මේවගෙන් උදව් ගත්ත වාර අනන්තයි.   :D

ම්ම්ම්ම්.... අපි මුලින්ම mobile stuff ගැන කථා කරමු.

ඇත්තටම මේකෙ නමින්ම ඔයාලට තේරෙනවා ඇති මේක  mobile phones සම්බන්ධ  Group බව..
ඒ විතරක් නෙමෙයි තවත් තාක්ෂණික උදව් මෙමගින් ලබා ගන්න පුලුවන්.


Sunday, June 26, 2011

channel 4 ඇත්ත නැත්ත

channel 4
C4 එහෙමත් නැත්තම් channel 4 ගැන අද පොඩ්ඩක් කථා කරමු.....
මෑත කාලෙදි ගොඩක් කතා බහට ලක් වුන සිද්දියක් තමා මේ


channel 4 ටීම් එක ජිනීවා නුවර ලංකාවට එරහිව sri-lankas-killing-fields
ලෙස වාර්තාමය වැඩසටහනක් ප්‍රදර්ශනය කලා.....
එහි තිබුනේ sri lankan army එක මානව හිමිකම් කඩ කර යුද්ධය ජයගත්
බවක්...

මෙම වීඩියෝව New york හී දි ද විවිධ රටවල තානපතිවරැ හමුවෙ ප්‍රදර්ශනය කලා...ම්ම්ම් ඒ ජූනි 21 වෙනිදා..

එය වීඩියෝව ප්‍රදර්ශනය අතර මැදදී තවත් තානාපතිතුමකු ශාලාවට ඇතුලු වුනා...
ඒ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ය.... ඔහු එම අවස්තාවෙ දීම microphone අතට ගෙන මෙය බොරැ වීඩීයෝ රැසක් යොදා සෑදු චිත්‍රපටයක් බව ප්‍රකාශ කලා...


ඔයාලාත් මම උඩ දුන්න වීඩියොව බැලුව නම් එ වෙලේම ලංකාව පිලිබදව වැරදි ආකල්ප ගොඩ නැගෙන්න ඉඩ තිබුනා. මොකද ඔවුන් මේක සූක්ෂම ලෙස නිර්මාණය කරලා තිබ්බා.

මෙම වීඩියෝව නිපද වූ  callum macrae ද මෙම අවස්තාවේ  ශාලාවේ ඉදලා


මෙම වෙලාවේ ශවේන්ද්‍ර සිල්වා සාවද්‍ය ප්‍රවෘත්තියක් බවට කරැණු ඉදිරිපත් කලා...

ඔහුගේ කථාවේ අන්තර්ගතය

" channel 4 වාර්තාමය වැඩසටහනේ මුලින්ම තිබුනේ උතුරේ රෝහලකට බොම්බ දමන අයුරැ සත්‍ය තත්වය විකෘති කිරීමකි. ගුවන් හමුදාව වනාන්තරයකට බොම්බ දමන අයුරැ එහි දැක්වුනා...
තුවාලකරැවන් සිටියේ එලිමහනහිය. මෙම වීඩියොව un satellite වලින් ගත්ත බව කථකයා ප්‍රකාශ කලා.
නමුදු එම වීඩියො sri lankan air force හි බව වීඩියොවෙ පැත්තක තියෙනවා.''

මැක්රෙට කට උත්තර නෑ


" මෙම වීඩියොවේ ඇසින් දුටු සාක්ෂිකරැවන් 2 ක් සිටිනවා. ඒ vanni kumar හා DR. Shamugaraja යි.
vanni kumar... නම් දෙමල කත 2008 වසරෙ බ්‍රිතාන්‍යෙය්න් අතුරැදන් බව ඇගේ සහොදරිය පැමිණිලි කර තිබෙනවා. ඇය ලංකාවට පැමිණ මාස 6ක් පමණක් සිටි බව c4 කියනවා.
නමුත් ඇය ඊට වැඩි කලක් කොටි සමග හිතවත් බවට සාක්ෂි තියෙනවා.
අනෙක ඇය නම් 3න් පෙනී සිටින කෙනෙක්

DR. Shamugaraja ශ්‍රී ලංකා හමුදාව ඉදිරියේ පැවසුවෙ ඔහුව මරා දමනවා යැයි තර්ජනය කල නිසා එසේ පැවසු බවයි.

වීඩියොව අවසානයේ කුඩා දරැවකු ගේට්ටුව අසල සිටින බව වීඩියෝවක පෙන්වින
ඇයද කොටි සාමාජිකයකු බව මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දින."

වීදේශ තානාපතිවරැ රැසක් ඔහුගේ කථාවට අත්පොලසන් දෙමින් කරැණු වටහා ගත්තා

චැනල් 4 ඔහුගේ ප්‍රහාර හමුවේ නිරැත්තර විය.


එම කථාව අනිවාර්යෙන්ම බලන්න


with sinhala subtitles ........





 

Thursday, June 23, 2011

Dextop එක මේසෙ උඩට

කොහොමද යාලුවනේ.......
ඔන්න මං ගෙනාවා තවත් ගැජමැටික්ස් එකක්
dextop එක මේසේ උඩට.... :)





මේක ඇවිත් 3D dextop 1ක් ........ මාර ගති ආ...
මේ තියෙන්නෙ ඒක දාගත්තම පේන විදහ

මරැ නේ!!!!!!

අනික මේකෙන් වැඩ ලේසිත් එක්ක

මේකේ වැඩ කරන ලින්ක් එකක් හොයන්නත් මම පොඩි කට්ටක් කෑව ;)


වැඩි කතා මොකටද



Wednesday, June 22, 2011

ඔන්න මුලින්ම....

ඔයාලට Free book එකක්.....
free නම් මොනා උනත් මොකො නේ ;)

හරි හරි......
ඔක්කොටම කලින් මේ link එකට යන්න.....



 මෙන්න මෙහෙම පෙනෙයි ඊට පස්සෙ....


ඹය තියෙන්නෙ එයාල Free දෙන පොත්...
maximum පොත් 2ක් ගෙන්වන්න පුලුවන් මාසෙකට



ඕන පොත click කරානේ.......

ආයුබොවන්!!!

ඔන්න ඉතිං මාත් blog 1ක් හැදුවා.....
මං නම් මේකට ගොඩක් අලුත් කෙනෙක් තමා
but ෆුල් try 1 දානවා හොද දෙයක් දෙන්න ඔයාලට