Monday, June 27, 2011

Mobile Stuff හා Online help....

Mobile Stuff හා Online help....
මේ නම් 2 කිව්ව ගමන් ඔයාලට මතක් වෙනවා ඇති මේ මොනාද කියලා...
ඒත් සමහරැ මේවා ගැන දන්නෑ

ඇත්තටම කිව්වොත් මේ Facebook හි අපට විවිධ සේවාවන් ලබා ගත හැකි Group 2 ක්.මමත් මේවගෙන් උදව් ගත්ත වාර අනන්තයි.   :D

ම්ම්ම්ම්.... අපි මුලින්ම mobile stuff ගැන කථා කරමු.

ඇත්තටම මේකෙ නමින්ම ඔයාලට තේරෙනවා ඇති මේක  mobile phones සම්බන්ධ  Group බව..
ඒ විතරක් නෙමෙයි තවත් තාක්ෂණික උදව් මෙමගින් ලබා ගන්න පුලුවන්.




මේකේ admin ල ගැන විස්තර තමා මේ..
Admin @ Mobile Stuff group Sc CyberFlash විස්තර බලා ගත්තනේ.

ඉතිං දැනට මෙම group එකේ සාමාජිකයන් 5000 කට ආසන්න ප්‍රමානයක් ඉන්නවා..
ඇත්තටම තියෙන ප්‍රශ්නෙ කියලා ටික වෙලාවකින්ම උත්තර රාශියක් ලබා ගන්න පුලුවන්කම තියෙනවා.

ඇත්තටම මේකේ මෙම්බර් කෙනෙක් උනා කියලා පාඩුවක් නම් වෙන්නැ කවදාවත්.
:D


දැන් online help ගැන කතා කරමු.
මේකත් විශේෂ සේවා රැසක් දෙන group එකක්

මේකේ admin ගැන නම් විස්තරයක් මම හරයට දන්නෙ නම් නෑ.ම්ම්ම් ඒ නිසා ඒ ගැන සදහන් කිරීම සාධාරණ නෑ.
නමුත් මාත් උදව් ලබා ගන්න තවත් විදිහක් තමා මේක.

දැනට මෙම group එකේ සාමාජිකයන් 32000 කට ආසන්න ප්‍රමානයක් ඉන්නවා.
:)

මම මේ group 2 ගැන අද ඔයාලට කියන්න හිතුවේ එයාලට මගේ කෘතවේදිත්වය ප්‍රකාශකරන්නත් ඔයාලට හොද දෙයක් දෙන්නත් හිතා ගෙනයි.


එහෙනම් ඒ group 2 ඔයාලා join වෙන්නකො හොදේ..


මතක් කරලා ඔයාලගේ අදහස් පහලිනුත් දාලා යන්න.
;)



11 comments:

  1. @Sherlock
    හ්ම්... හ්ම්
    තෑන්ක් යූ කමන්ට් එකට ආ..
    :D

    ReplyDelete
  2. Sorry machan pls edit this post

    Admin @ Mobile Stuff group
    Sc CyberFlash
    link
    http://www.facebook.com/home.php?sk=group_149678128432346&view=admins

    ReplyDelete
  3. @sithum
    දැං හරි නේ සහෝදරයා........
    ;)

    ReplyDelete
  4. Uvindu bro

    admins at online help group
    http://www.facebook.com/home.php?sk=group_150397831690139&view=admins

    හැමෝටම වැදගත් දේවල් දෙන්න, මගෙන් සුභ පැතුම් :)

    ReplyDelete
  5. it's time to say good bye to your long blogspot address. make this blog as your website

    www.unirox.tk

    ReplyDelete
  6. @sithum
    බොහොම ස්තුතියි සිතුම්
    :D

    ReplyDelete
  7. මගේනුත් සුබ පැතුම් ....ජය වේවා

    ReplyDelete
  8. @කසුන්.com
    බොහොම ස්තුතියි කසුන්

    ReplyDelete

Post එක හොද නම් දාන්න comment එකක් යාලුවනේ