Friday, July 29, 2011

බුකියෙන් වැඩක්.....


නැන්දේ, මාමේ , අයියේ අක්කේ , සීයේ ආච්චි යේ ......
කොහොමැයි ජීවිතේ??? ගොඩ කාලෙකින් තමා Post 1 ක් දාන්න වෙලාවක් හම්බුනේ!!!!



ම්ම්ම්ම්....... හොදයි!!!! වැඩි කතා ඔනේ නෑ වැඩේට බහිමු.

Internet භාවිතා කරන අයගේ මුලික Social Network 1k නෙ මේ බුකිය..... ඉතිං මේ බුකිය Use කරන අයගේ ප්‍රියතම වැඩක් තමා Friend Request යවන එක.
;)
යවන් නැති අයත් ඇති නේ!!!!         :P

හ්ම්.... දැං ඉතිං මේ අයියලා පණ කඩන් Request යැව්වට මොකද! ඒවා ලැබෙන අය ඒ Friend request , not now හරි
confirm කරන්නැතුව හරි ඉන්නවා.



දැනගන්න කැමතිද ඒ අය කව්ද කියලා දැනගන්න??
මෙන්න භාණ්ඩේ....


                                                     මේක ක්ලික් කොරන්ඩෝ.....

ඔය ඉන්නේ කට්ටියම බැබලි බැබලි
;)

මෙතනින් එහාට ඉතින් ඔයාලගේ තීරණේ....
කැමති දෙයක් කරන්න....

මෙව්ව ඉතින් වැදගත් ඇති කියලා මං හිතනවා...    ;)

ඕන් මං කැපුනා....

No comments:

Post a Comment

Post එක හොද නම් දාන්න comment එකක් යාලුවනේ