Friday, August 12, 2011

UNI ගැන


ආයුබෝවන් යාලුවනේ!!!!! ....

කොහොමද ඉතිං??

මම Online help හා mobile stuff ගැන පෝස්ට් එකක් දැම්මා කට්ටියට මතකද???
 ආ මේ තියෙන්නේ ඒක

   ම්ම්ම්ම්ම්ම්ම්...... දැනුත් කියන්න යන්නේ ඒ හා සම්බන්ධ දෙයක් ගැන.

කතාව පටන් ගමුකෝ.

අද අපි නිරතුරැව අන්තර්ජාලය භාවිතා කරනවා. ඒත් එක්කම ඒ හා සබැදුණු ගැටලු රැසකට මුහුණ දෙනවා... ඒවාට කොහොමද අපි විසදුම් හොයා ගත්තේ????

එක එක්කෙනා එක එක විදිහට නේ!! නමුත් 90% කට වඩා පිලිතුරැ හොයා ගත්තෙ Blogs වලින්.
ඉතින් බ්ලොග් වල තියන කරැණු අනිත් අය එක්ක සාකච්ඡා කලා කියලා පව් සිද්ද වෙනව ඇයි!!
හික්ස්!!!! :)


ඉතිං ඔය කරැණු සාකච්ඡා කරන්න හදපු group එකක් තමයි UNI (බ්ලොග් ලියන්න කියවන්න කැමති අයට) group එක. මෙන්න ලින්ක් එක

                                 http://www.facebook.com/groups/233127916724701/

ඉතිං මේකට බ්ලොග්ම ඔනේ නෑ තමන් දන්න දේවල් doc එකක් විදිහට හරි දාන්න, දන්නැති දේවල් post එකක් මගින් අහන්න කරපු වැඩක්!!! ඉතිං එහෙනම් බලන් ඉන්නෙ නැතිව කට්ටියම Group එකට join වෙමු.

2 comments:

Post එක හොද නම් දාන්න comment එකක් යාලුවනේ