Wednesday, August 31, 2011

නෙදන්නා ඉංග්‍රීසිය....


ආයුබෝවන් හැමෝටම!! අද ඉංග්‍රීසි කියන්නේ අන්තර්ජාතික භාෂාවක්නේ!! ඕන් ඒක නිසා ඉංගිරීසි හොඩියවත් දැන ගන්න එක ලොකු දෙයක්නේ!!!  ඔන්න ඉතිං මේකයි කතාව..(මගේම ක්‍රීඒෂන් 1ක් තමයි බොලන්)






A මිනිහා Bලා නේද?? Cමන් අයියා ඔහොම තමයි!! වාහනයකට Dසල් ගහනවා වගේ බොන්නේ. Eයෙත් මිනිහා හොදටම බීලා. මිනිහාගෙ අයියා ඉන්නෙත් Fගනිස්තානේ.. මිනිහා නම් Gවිතේට ඇතිවෙන්න සල්ලි හොයන් ඉන්නේ!... Hචර වුණත් සීමනයා හැදුන් නෑනේ!! :/  Iයගේ ලගින් තියන්න බෑ මේකව! Jන් අක්කත් තරහා වෙලා ගියේ ඔක නිසා තමා. එතනින් තමා මුගේ Kලවීම ආරම්භ වුනේ.. එතනින් පස්සේ මේකාට Lලෙන්න වැල් නැතුව ඉන්නේ!! මේකා ඉලන්දාරියා කාලේ Mබසි එකේ ලොක්කත් එක්කත් පොඩ් අවුල් ටිකක් තිබ්බා.. Nන  ඒක නිසා තමයි උගේ රස්සාවටත් බාල්දිය වැටුනේ! Oන්න ඕක තමා මුගේ අතීතේ!! දැන්නම් මු Pස්සු කෙලිනවා ටිකක් අඩුයි....  ඔන්න මං Qවා කියලා හිතා ගන්න , මුගේ Rතිකේ ගොඩයන්නේ ඔය පිස්සුව නවත්තපු නිසා තමයි. S 3 ක් උසස් පෙළට කරගහන් ආපු මූ දැන් සැනසෙන්නේ හවසට T එකක් ගහලා! Uත් ක්ලබ් එකක සෙල්ලන් කරන සීමනයගෙම පුතා නිසා මේකගේ අතටත් කීයක් හරි හම්බෙනවා. Vනාශයක මහත!! මේකට ඔලුවෙ අමාරැවක් තියන බව ඩොක්ට W.එම් අබේකෝන් මහත්තයා හොයා ගත්තා.  X රේ බර ගානක් ගත්තත් Yද්‍යවරැන්ටත්  ලෙඩ් හරියටම මොකක්ද කියලා හොයා ගන්න බැරි උණාලු. මේ විස්තර මට කිව්වේ Z සනත් ඕන්!!!

තවත් හොද ඉංග්‍රිසී පාඩමකින් පස්සෙ වෙලාවක සෙට් වෙමු ඕන්!!
:) හික්!! හික්!!

10 comments:

  1. maru machan....goooooooooood....

    ReplyDelete
  2. hi hi hi shoi malliyo.......oyagen igena ganna lamainta oyagema saranai ;) (very creative keep it up):D

    ReplyDelete
  3. @කසුන්.com
    තෑන්ක්ස් අයියේ!!!

    ReplyDelete
  4. @Iresha Dias
    හි හි!!! තැන්ක් යු ! තැන්ක් යු අක්කේ!
    මම ක්ලාස් 1ක් පටන් ගත්තොත් English බැරි උනත් කට්ටියට හොඩිය හරි පුලුවන් වෙයිනේ!!
    :) ලොල්ය

    ReplyDelete
  5. මගෙත් කඩ්ඩ පොලිෂ් වුනා :p

    ReplyDelete
  6. @Techmaker
    තෑන්ක්ස් තෑන්ක්ස් ආ.... ෆ්‍රී ටයිම් 1ක් තිබ්බොත් ආයෙ එන්නකො!!

    ReplyDelete
  7. @බුවාරික්ස්
    එල එල!! දැන් කඩ්ඩ දිලිසෙයි ටොප් 1ට....
    ;)
    දැන් ඉංගිරීසි හොඩිය හරි පුලුවන්නේ බුවාරික්ස්ට!! අනේ මට හරි සතුටුයි!
    lol
    ;)

    ReplyDelete
  8. උවිඳු මලයත් මරු ඉංග්ලිෂ්නේ අප්පච්චියේ උගන්නන්නේ...!!! :P
    කඩ්ඩ කෙසේ වෙතත් මේ මඟුල පාඩම් කොර ගන්න එකනේ අප්පා අවුල. ඊට වඩා සිම්පල් ප්ලෑන් එකක් වගේ ඉංගිරිසි හෝඩියම පාඩම් කොලා නම්. හී හී... නියමයි... ආ... මොනා වුණත් හිනා කාල මැරුණා අපේ ඉංගිරිසි සෑර්ගේ උගැන්නිල්ලට. තව පාඩමක් නම් ඕනෑමයි සෑර්...!!! :P

    ReplyDelete
  9. @බුද්ධික
    ආ ලමයෝ... බිය නොවන්න!! මුලින්ම හෝඩියෙන් නේ!! ඉස්සරහට අර ඇක්ටි පැසී කියලා මොනාද තියෙන්නේ!! එව්වත් කියලා දෙන්නම්කො.
    මොකටද නිකන් ගුරැ මුට්ටිය තියාගන්නේ
    ;)

    ReplyDelete

Post එක හොද නම් දාන්න comment එකක් යාලුවනේ