Sunday, July 3, 2011

MAN vs WILD

ආයුබෝවන්..... ගොඩකාලෙකින් නේ..
;)
මේ දවස් වල පොඩ්ඩක් විතර BC ඒකයි ලේට් හොදේ.. :)
අද මගේ මාතෘකාව දැක්කනේ... MAN vs WILD''
DISCOVERY බලන අයට නම් ඉතිං අලුත් දෙයක් නෙමෙයි මේක..

මේ Program 1 නොදන්න අයට කියමු මේ මොකක්ද කියලා...

ඇත්තටම මේක 21 වන සියවසේ පුද්ගලයකු වනයේ භාධක ජයගන්න විදිහ කියන වැඩසටහනක්...

මේකේ ප්‍රධාන චරිතේ තමා Bear Grylls..
සාමාන්‍යෙයන් අසාමාන්‍ය වැඩ කරන කෙනෙක් තමා මේ... MAN vs WILD බලපු කට්ටියට නම් මතක ඇති මෙයා කොහොමද අමු අමුවේ හුනෝ ,කැරපොත්තො, ගෙම්බො ,කටුස්සො කපු හැටි.
චිකේයියා නේ!!!!!!!!!          :P

ඇත්තටම අමාරැවෙන් උනත් මාත් බලන්නෙ මාර ආසාවෙන්... මොකද නිතරම දකින්න හම්බෙනව ඇයි ඔව්වා.. හික්! හික්!

අමුවෙන් සත්තු කනව කිව්වට කට්ටියට sure නැතුව ඇතිනේ!!!!!!!!    :)
එහෙනම් මේ වීඩියොව බලන්නකෝ.
නියමයි නේ!!!!!
මෙහෙම වැඩ හැමදාම දකිනවා ඇයි!!!!

මේවල ෆුල් වීඩ්ස් බලන්න කැමතිද?? මෙන්න Discovery එකෙන් full vidz ටික දාලා තියනවා...
බලන්න

ඉතිං මේ වැඩේ පාදක කොර ගෙන ගේම් එකකුත් හදලා ඔන්න..
නියමයිනේ!!!
ඕන් ඉතිං ගොඩ කාලෙකින් ආව නිසා මේ පොස්ට් එක දැම්මා......
ආයෙ වෙලාවක හම්බෙමුකො...
ඕන් මම කැපුනා....
:D

5 comments:

  1. Patta Machan Elakiri Ela dewal apita Deepanko

    ReplyDelete
  2. තෑන්ක්ස් කොල්ලා කමන්ට් එකට

    ReplyDelete
  3. :O mara manussayek ne eeeeeeeeeya karapottho

    ReplyDelete
  4. @Iresha Dias
    ‍ප්‍රෝටීන් නේ අක්කො!!
    LOl

    ReplyDelete
  5. @Iresha Dias
    ‍ප්‍රෝටීන් නේ අක්කො!!
    LOl

    ReplyDelete

Post එක හොද නම් දාන්න comment එකක් යාලුවනේ