Facebook... නොදන්න කෙනෙක් ඉන්නවා ඇයි...
;)
ඔන්න ජාත්‍යන්තර TIME සගරාව person of the year තෝරනව අවුරැදු ගානක ඉදන්..
ජනමතය තුලින් time කරපු සමීක්ෂණ වලින්ද 2010 person of the year උනේ මාක් ෂුකර්බරග්..
මෙයා වයස අවුරැදු 19 දි තමා FB නිර්මාණය කලේ. ඒ හාවඩ් සරසවි ශිෂ්‍යකු ලෙසයි..
මොහු FB ආරම්භ කලේද සරසවියේ සිසුන් අතරමයි..ඒත් ඊට අවු.7 කට පසු... (2011) වෙද්දි කෝටි 55ක් නිතර FB වෙත එයි.
ඒ කියන්නෙ දැං ලෝකය ෆේස්බුක්කරණය වෙමින් තමා තියෙන්නෙ. ;)
මෙයාගේ වත්මන් වත්කම ඇ.ඩො කෝටි 690 කි.. නමුත් මොහු තාම FB සදහා වැඩසටහන් ලියනවා..
ෂුකර්බර්ග් වෙහෙස මහන්සි වී වැඩ කරන්නකු නිසා මේ සම්මානය ඔහුට ලැබීම පුදුමයකුත් නොවේ.
2011 දිත් කව්ද person of the year කියලා බලමුකො ඉස්සරහට.,,,
:D
uba waddab bn ,,,el kiri masi,,,thava me wage deval dapan ape knowledge ekata mewa vatinava masii ela ela best of luck
ReplyDelete@riz
ReplyDeleteතෑන්ක් යූ ... මාව මතක් වෙලා ආපු එකට සතුටුයි බන්z
eelaga eka mama wenna puluwan : www.3mugs.com
ReplyDelete@Administrator
ReplyDeleteහා හා හා!!!! අනිවා ට්‍රයි එකක් දාමුකෝ..
එත් තරග කරන්න වෙන්නේ මාත් එක්කයි සහෝදරයා
(හිණා මුණ)
මේ තැන්ක්ස් බ්ලොගියට ආවට... ෆ්‍රී ටයිම් එකක් තිබ්බොත් ආයෙ එන්න