Sunday, June 26, 2011

channel 4 ඇත්ත නැත්ත

channel 4
C4 එහෙමත් නැත්තම් channel 4 ගැන අද පොඩ්ඩක් කථා කරමු.....
මෑත කාලෙදි ගොඩක් කතා බහට ලක් වුන සිද්දියක් තමා මේ


channel 4 ටීම් එක ජිනීවා නුවර ලංකාවට එරහිව sri-lankas-killing-fields
ලෙස වාර්තාමය වැඩසටහනක් ප්‍රදර්ශනය කලා.....
එහි තිබුනේ sri lankan army එක මානව හිමිකම් කඩ කර යුද්ධය ජයගත්
බවක්...

මෙම වීඩියෝව New york හී දි ද විවිධ රටවල තානපතිවරැ හමුවෙ ප්‍රදර්ශනය කලා...ම්ම්ම් ඒ ජූනි 21 වෙනිදා..

එය වීඩියෝව ප්‍රදර්ශනය අතර මැදදී තවත් තානාපතිතුමකු ශාලාවට ඇතුලු වුනා...
ඒ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ය.... ඔහු එම අවස්තාවෙ දීම microphone අතට ගෙන මෙය බොරැ වීඩීයෝ රැසක් යොදා සෑදු චිත්‍රපටයක් බව ප්‍රකාශ කලා...


ඔයාලාත් මම උඩ දුන්න වීඩියොව බැලුව නම් එ වෙලේම ලංකාව පිලිබදව වැරදි ආකල්ප ගොඩ නැගෙන්න ඉඩ තිබුනා. මොකද ඔවුන් මේක සූක්ෂම ලෙස නිර්මාණය කරලා තිබ්බා.

මෙම වීඩියෝව නිපද වූ  callum macrae ද මෙම අවස්තාවේ  ශාලාවේ ඉදලා


මෙම වෙලාවේ ශවේන්ද්‍ර සිල්වා සාවද්‍ය ප්‍රවෘත්තියක් බවට කරැණු ඉදිරිපත් කලා...

ඔහුගේ කථාවේ අන්තර්ගතය

" channel 4 වාර්තාමය වැඩසටහනේ මුලින්ම තිබුනේ උතුරේ රෝහලකට බොම්බ දමන අයුරැ සත්‍ය තත්වය විකෘති කිරීමකි. ගුවන් හමුදාව වනාන්තරයකට බොම්බ දමන අයුරැ එහි දැක්වුනා...
තුවාලකරැවන් සිටියේ එලිමහනහිය. මෙම වීඩියොව un satellite වලින් ගත්ත බව කථකයා ප්‍රකාශ කලා.
නමුදු එම වීඩියො sri lankan air force හි බව වීඩියොවෙ පැත්තක තියෙනවා.''

මැක්රෙට කට උත්තර නෑ


" මෙම වීඩියොවේ ඇසින් දුටු සාක්ෂිකරැවන් 2 ක් සිටිනවා. ඒ vanni kumar හා DR. Shamugaraja යි.
vanni kumar... නම් දෙමල කත 2008 වසරෙ බ්‍රිතාන්‍යෙය්න් අතුරැදන් බව ඇගේ සහොදරිය පැමිණිලි කර තිබෙනවා. ඇය ලංකාවට පැමිණ මාස 6ක් පමණක් සිටි බව c4 කියනවා.
නමුත් ඇය ඊට වැඩි කලක් කොටි සමග හිතවත් බවට සාක්ෂි තියෙනවා.
අනෙක ඇය නම් 3න් පෙනී සිටින කෙනෙක්

DR. Shamugaraja ශ්‍රී ලංකා හමුදාව ඉදිරියේ පැවසුවෙ ඔහුව මරා දමනවා යැයි තර්ජනය කල නිසා එසේ පැවසු බවයි.

වීඩියොව අවසානයේ කුඩා දරැවකු ගේට්ටුව අසල සිටින බව වීඩියෝවක පෙන්වින
ඇයද කොටි සාමාජිකයකු බව මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දින."

වීදේශ තානාපතිවරැ රැසක් ඔහුගේ කථාවට අත්පොලසන් දෙමින් කරැණු වටහා ගත්තා

චැනල් 4 ඔහුගේ ප්‍රහාර හමුවේ නිරැත්තර විය.


එම කථාව අනිවාර්යෙන්ම බලන්න


with sinhala subtitles ........





 

6 comments:

  1. නියමයි මල්ලි
    හොඳ වැඩක්
    කාලීන මාතෘකා සාකච්චා කරන 1

    ReplyDelete
  2. @Iresha Dias
    හ්ම් ඔවු අක්කි .... හරිම ආසාවෙන් ලිව්ව පොස්ට් එකක්...

    ReplyDelete
  3. @riz
    තෑන්ක් යූ ෆිට් එක
    :D

    ReplyDelete

Post එක හොද නම් දාන්න comment එකක් යාලුවනේ