Wednesday, June 22, 2011

ඔන්න මුලින්ම....

ඔයාලට Free book එකක්.....
free නම් මොනා උනත් මොකො නේ ;)

හරි හරි......
ඔක්කොටම කලින් මේ link එකට යන්න.....



 මෙන්න මෙහෙම පෙනෙයි ඊට පස්සෙ....


ඹය තියෙන්නෙ එයාල Free දෙන පොත්...
maximum පොත් 2ක් ගෙන්වන්න පුලුවන් මාසෙකට



ඕන පොත click කරානේ.......



ඊට පස්සෙ add this book to basket එක click කරන්න...

ඊට පස්සෙ මෙහෙම එකක් එයි



ඒකෙ free request forum ක්ලික් කරන්න....

ඊට පස්සෙ form 1 ක් එනවා..
ඒකෙ ඇත්ත තොරතුරැ දාලා fill කරන්න.....

ඊට පස්සෙ සති 2-3 න් පොත් ගෙදරටම....
:D

ඔය site එකෙන් දෙන්නෙ christian books '
ඒවලින් ජිවිතේට ගන්න ඇති තරම් දෙවල් තියෙනවා..... අනික original quality books

ඔයාලත් පොතක් අරන් කියවන්නකො....

ඕන් මම ගියා

No comments:

Post a Comment

Post එක හොද නම් දාන්න comment එකක් යාලුවනේ