Wednesday, December 14, 2011

ඔයාගෙ නමත් හෙන ප්‍රසිද්දයි නේ???

අම්මෝ!!! ගොඩ කාලෙකින් තමා මේ පැත්තේ එන්න හම්බුනේ!!! බරටම වැඩනේ! ;)

හි හි !!! අද මට සෙට් උනා මරැ වැඩක්!!!!
මම අද තමා දැනගත්තේ මම ලොකේ පුරා මෙච්චර ප්‍රසිද්දයි කියලා!!!

ඔයාලත් කොච්චර ප්‍රසිද්දද දන්නේ නෑනේ!!!
ඉතින් පරක්කු වෙන් නැතුව යන්න මේ page 1 ට!!


ඊට පස්සේ 1 st name & 2nd name  Fill කරලා click me ඔබන්නකෝ!!!!
comment එකකුත් දාලා යන්න මතක් කරලා!!

5 comments:

Post එක හොද නම් දාන්න comment එකක් යාලුවනේ