Sunday, March 18, 2012

Channel 4 Are u Blind?? (චැනල් 4 හි අමානුෂික පැත්ත)



LTTE used thousands of innocent tamil children as soldiers and sri lankan army secured their future by defeating LTTE...

LTTE ලමා සොල්දාදුවන් යොදා ගැනීම Channel 4 ට තාමත් සැකද??
‍්














චැනල් 4 මානුෂිය පැත්ත ගැන හිතලා ලංකාවට යුධ අපරද චෝදනා ඉදිරිපත් කිරීමට යුහුසුලු වූයේ නම් සාක්ෂි ඇති තරම් තිබියදීත් Afghanistan killing Fields නිර්මාණය නොකලේ ඇයි?? 










මෙය මට facebook හින් ලැබුනු පණිවිඩයකි!! ඔබත් ලාංකිකයකු ලෙස මෙයට දායක වීම අතිශය වැදගත්!!


Chanel4 fb page එක fb තුළින් අතුගා දමන්නට ඔබත් එකතු වන්න. එහි Likes ඇත්තේ 44,400කි. අපට හැකිනම් ඊට වඩා වැඩි fb profiles ගනනකින් report කරන්න, ඔවුන්ව fb තුළින් පන්නා දැමීමට අපට පුළුවන්.

වැරදිලාවත් ''LIKE'' click කරන්න එපා.

පහත links දෙක click කොට ඉන්පසු රූපයේ දක්වා ඇති පරිදි ''Report Page'' යන්න click කොට අදාල උපදෙස් පිළි පදින්න.


ලින්ක්- https://www.facebook.com/Channel4
ලින්ක්-https://www.facebook.com/pages/Sri-Lankas-Killing-Fields-A-Channel-4-Investigation/103890503036751

Select ''Hate speech or personal attack''
Then select ''Targets a race or ethnicity''
Then click ''Submit''

හැකි පමණ වරින් වර ''SHARE'' කරන්න.

රට වෙනුවෙන් එකා වන්ව නැඟී සිටිමු    

4 comments:

  1. //Chanel4 fb page එක fb තුළින් අතුගා දමන්නට ඔබත් එකතු වන්න. එහි Likes ඇත්තේ 44,400කි. අපට හැකිනම් ඊට වඩා වැඩි fb profiles ගනනකින් report කරන්න, ඔවුන්ව fb තුළින් පන්නා දැමීමට අපට පුළුවන්.//

    ෆේස්බුක් ෆැන් පේජ් එකක් රිපොර්ට් කලාව ඉවත් කරන්නේ රිපෝට් කරන සංක්බ්‍යාව අනුව නෙවෙයි , ෆේස්බුක් ආචාර ධර්ම උල්ලංඝනය කරලා තියනවාද කියන එක අනුව , චැනල් 4 බ්‍රිතාන්‍ය්යේ ලියාපදිංචි මාධ්‍ය ආයතනයක් , ඒ වගේ එකක ෆැන් පේජ් එකක් මුණු පොතෙන් ඉවත් කරන්න බෑ ලාංකිකයො රොත්ත පිටින් රිපොට් කලා කියලා ,අනික චැනල් 4 මූණු පොතෙන් එලෙව්වා කියලා ඔවුන්ගේ ක්‍රියාකාරකම් නවතින්නේ හෝ මතවාදය නතර වෙන්නේ නෑ , ප්‍රශ්නය තියන තැනට උත්තර නොදී මේ වගේ ඒවා කරන එක ගුගල් වර්ජනය කිරීම වගේම ගොන් ආතල් !

    ReplyDelete
  2. Did it bro ...... Fucking C4 .........

    ReplyDelete
  3. kohomath me yakkunta LTTE 1 karapuwa penneth ne Amarican army 1 un karapuwa enneth ne.hema ratakama war thiyanawa dakinnai unta oni.ratak diunuwela negitanawata baya unta oni hemaratakma eyalata oni widihata control karanna.un karana aparada gena katha karanna kauruth ne.

    ReplyDelete
  4. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
    කතාව ඇත්ත.... මටත් ඕක ලැබුනේ මුණු පොතේ ප්‍රචාරයකින්!! මම ඒ බව සදහන් කරලත් තියනවා.
    ඒත් මෙම fan page බ්ලොක් කිරීමට හැකි නම් ඔවුන්ට බොරැ ප්‍රචාර ප්‍රචාර ප්‍රචාරය වීම බාල කිරීමට හෝ යම්තාක් උත්සහ කීරීමටවත් පුලුවන. ඇස් පනා පිට බොරැ ප්‍රචාර wall එකේ පල වෙනවා බලන් ඉන්නත් බෑනේ!!

    ReplyDelete

Post එක හොද නම් දාන්න comment එකක් යාලුවනේ