අප පරිසරයේ දක්නට ඇති සුලභ නොවු කුරුල්ලන්ගේ නිවහන්!!
UNI rox
uvindu's natural intelligent
Tuesday, May 6, 2014
Wednesday, June 12, 2013
ඒ මිනීමරු තල්මස් යෝධයෙක්ද ?
මේක ඉතිං මට ලැබුනේ Mail 1 ක් විදිහට!! මට ලැබෙන හැම Mail 1ක් ම හැමොටම හම්බෙන් නැති නිසා කට්ටිය එක්ක මේක බෙදාගන්න හිතුණා
අද්භූත පෙනුමක් ඇති ‘යෝධ මුහුදු රකුසෙක් ’ පසුගියදා නවසීලන්තයේ මුහුදු වෙරළට ගසා ගෙන ආවා. එහි ප්ලෙන්ටි බොක්කේ වෙරළට ගසා ගෙන ආ ඒ සත්වයා කවරෙක්ද? තවමත් ඒ අබිරහස විසඳී නැහැ.
Wednesday, June 20, 2012
ලොව විශිෂ්ඨතම පිරමීඩය සිරි පා පහස ලද සමනළ කන්ද!
හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් විය හැකි යැයි සිතූ ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කළේය. හෙළයා පිළිබඳ එලෙස සිතන්නට හේතු වූ කාරණාද නැතුවා නොවෙයි. එයට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්ෂණය ඇමරිකානු 51 වැනි ජනපදය පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි.
Wednesday, April 11, 2012
ලෝක විනාශය ගැන වෙනස් කතාවක්

මේ දිනවල ලෝක විනාශ පිළිබද බොහෝ ලිපි පල වනවා.පලවන බොහොමයක් ලිපි අසත්‍ය ඒවා වන අතර සත්‍ය ලිපි ඉතා අල්ප වේ.
Sunday, March 18, 2012
Tuesday, December 20, 2011
Wednesday, December 14, 2011
ඔයාගෙ නමත් හෙන ප්‍රසිද්දයි නේ???
අම්මෝ!!! ගොඩ කාලෙකින් තමා මේ පැත්තේ එන්න හම්බුනේ!!! බරටම වැඩනේ! ;)
හි හි !!! අද මට සෙට් උනා මරැ වැඩක්!!!!
මම අද තමා දැනගත්තේ මම ලොකේ පුරා මෙච්චර ප්‍රසිද්දයි කියලා!!!
හි හි !!! අද මට සෙට් උනා මරැ වැඩක්!!!!
මම අද තමා දැනගත්තේ මම ලොකේ පුරා මෙච්චර ප්‍රසිද්දයි කියලා!!!
Saturday, November 5, 2011
ඇනෝනිමස් ලා බුකියටත් තට්ටු කරයි!!!
![]() |
anonymous hackers |
හ්ම්!!! anonymous hackers ලා කියන්නේ බොහො ජනප්‍රිය හැකර්ස් කණ්ඩායමක්.
මොවුන් ඉරාන ජනපතිවරණය හමුවේ Pirate bay ආයතනයද හැක් කර ජනපති විරොධි අදහස් ප්‍රකාශ කලා ඔබට මතක ඇති. ඒ 2009 ජුනි 20 ය..
දැන් එයින් අවුරැදු 2ට පසු ඔවුන් සැරසෙන්නේ Facebook හැක් කිරීමටය! මෙම ආරංචිය ගින්දරක් සේ අන්තර්ජාලය හරහා සැරිසරන්න වුනා!! ඔවුන් කියා සිටියේ 2011 නොවැම්බර් 5 දින Facebook හැක් කරන බවය.නමුත් තාමත් එසේ වූ බව පෙනෙන්නට නැත!! නමුත් ඔවුන්ගේ මෙම ප්‍රකාශයේ යම් බරපතල කමක් ඇති නිසා ඒ පිලිබදව සැලකිලිමත් විය යුතුය.
Sunday, October 30, 2011
ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් දේ 16ක්…

1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.
2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී අය නොකරයි.
3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව් රා ඇත.
Subscribe to:
Posts (Atom)