Tuesday, December 20, 2011
Wednesday, December 14, 2011
ඔයාගෙ නමත් හෙන ප්‍රසිද්දයි නේ???
අම්මෝ!!! ගොඩ කාලෙකින් තමා මේ පැත්තේ එන්න හම්බුනේ!!! බරටම වැඩනේ! ;)
හි හි !!! අද මට සෙට් උනා මරැ වැඩක්!!!!
මම අද තමා දැනගත්තේ මම ලොකේ පුරා මෙච්චර ප්‍රසිද්දයි කියලා!!!
හි හි !!! අද මට සෙට් උනා මරැ වැඩක්!!!!
මම අද තමා දැනගත්තේ මම ලොකේ පුරා මෙච්චර ප්‍රසිද්දයි කියලා!!!
Saturday, November 5, 2011
ඇනෝනිමස් ලා බුකියටත් තට්ටු කරයි!!!
anonymous hackers |
හ්ම්!!! anonymous hackers ලා කියන්නේ බොහො ජනප්‍රිය හැකර්ස් කණ්ඩායමක්.
මොවුන් ඉරාන ජනපතිවරණය හමුවේ Pirate bay ආයතනයද හැක් කර ජනපති විරොධි අදහස් ප්‍රකාශ කලා ඔබට මතක ඇති. ඒ 2009 ජුනි 20 ය..
දැන් එයින් අවුරැදු 2ට පසු ඔවුන් සැරසෙන්නේ Facebook හැක් කිරීමටය! මෙම ආරංචිය ගින්දරක් සේ අන්තර්ජාලය හරහා සැරිසරන්න වුනා!! ඔවුන් කියා සිටියේ 2011 නොවැම්බර් 5 දින Facebook හැක් කරන බවය.නමුත් තාමත් එසේ වූ බව පෙනෙන්නට නැත!! නමුත් ඔවුන්ගේ මෙම ප්‍රකාශයේ යම් බරපතල කමක් ඇති නිසා ඒ පිලිබදව සැලකිලිමත් විය යුතුය.
Sunday, October 30, 2011
ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් දේ 16ක්…
ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් දේ 16ක්…
1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.
1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.
2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී අය නොකරයි.
3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව් රා ඇත.
Sunday, September 25, 2011
ඔන්න පරිස්සමෙන්
මෙන්න දැන් අලුත්ම ආරංචිය!!
අභ්‍යවකාශගත කරන ලද ටොන් 5 ක් 6ක් බර අක්‍රිය වු චන්ද්‍රිකාවක් ඊයේ අද(24) හෝ හෙට(25) පෘතුවිය මතට කඩන් වැටෙන බව නසා පර්යේෂණ ආයතනෙන් දැනුම් දී ඇත!
අභ්‍යවකාශගත කරන ලද ටොන් 5 ක් 6ක් බර අක්‍රිය වු චන්ද්‍රිකාවක් ඊයේ අද(24) හෝ හෙට(25) පෘතුවිය මතට කඩන් වැටෙන බව නසා පර්යේෂණ ආයතනෙන් දැනුම් දී ඇත!
Sunday, September 4, 2011
ගඩාෆිගේ සුරෑපිනියන්!!
ව්දෙස් මාධ්‍ය සේවා බොහොමයක මෙය පලවුනා.. තවත් බොහෝ නාලිකාවල මෙය ප්‍රචාරය වුණා.
මාත් ඉතිං මගේ යාලුවන්ටත් මේ කතාව කියන්න හිතුවා.
සිදුවීම :- ගඩාෆි කාන්තා බලඇණියේ සෙබලියන් කැරලිකරැවන් අත්අඩංගුවට පත්වීම.
මාත් ඉතිං මගේ යාලුවන්ටත් මේ කතාව කියන්න හිතුවා.
සිදුවීම :- ගඩාෆි කාන්තා බලඇණියේ සෙබලියන් කැරලිකරැවන් අත්අඩංගුවට පත්වීම.
Wednesday, August 31, 2011
නෙදන්නා ඉංග්‍රීසිය....
Monday, August 29, 2011
වේගවත්ම!!!!!!!
මේක ඉතිං මට ලැබුනේ Mail 1 ක් විදිහට!! මට ලැබෙන හැම Mail 1ක් ම හැමොටම හම්බෙන් නැති නිසා කට්ටිය එක්ක මේක බෙදාගන්න හිතුණා
Fastest in the world .........
ලොව වේගවත්ම කාරය....( බුගාටි වෛරන් )
267 MPH
Fastest in the world .........
ලොව වේගවත්ම කාරය....( බුගාටි වෛරන් )
267 MPH
Thursday, August 18, 2011
පරණ චැට් බාර් 1 තිතටම තත්පර 2න්!!!!
( හරියට පේන් නැත්තං Youtube logo එක ක්ලික් කොරලා ෆුල් ස්ක්‍රීන් බලාගන්න හොදේ)
යාලුවනේ!!! මෙන්න තත්පර 2න් ඔයාලට FB පරණ චැට් බාර් 1..... (වීඩියො1 බලලම වැඩේ කරගන්න නැත්තං චා වෙයි)
කෙහොමද මේ විදියට ගත්තම!!! සමහර අයට අලුත් චැට් බාර් 1 අවුල් නේ!!! ඒකයි මම මේක කියන්න හිතුවේ!!!
කැමති අය දා ගන්න තත්පර 2න්!!!
කට්ටියට Video එකෙන් දෙනවා කිව්ව ලින්ක් දෙක
mozila- https://addons.mozilla.org/en-US/firefox/addon/fb-chat-sidebar-disabler/
chrome- https://chrome.google.com/webstore/detail/bfipfkeoidmndggnnpobeenlamiclald
කෙහොමද?? වැඩේ එල කිරි නේ??
ම්ම්ම් එහෙනම් කමන්ට් එකකුයි ලයික් පාරකුයි දාල යන්න හොදේ!!!
කැමති අය අපේ ග්රෑපියට සෙට් වෙන්න පහල ක්ලික් කරන්න
Monday, August 15, 2011
කට්ටියම හොර windows කොපිය ඇක්ටිවේට් කරගමුද??
හ්ම්!!!! ඔන්න බලන්නකො........ එහෙනම් ඔයාලත් හොර කොපිය ඇක්ටිවේට් කර ගන්න හොදේ!!
හොර වැඩ කරන්න කියලා දුන්නා එහෙම නෙවෙයි.හික් !!! හික්!!!!
(මේක ෆුල් සක්‍රීන් බලන්න දෙන්නැත්තං..... ඔය youtube ලොගො 1 ක්ලික් කරලා බලන්න. යන්න කලින් ලයික් 1ක් දාලම යන්න)
මේක තමයි මං වීඩියොවේ දෙනවා කිව්ව ලින්ක් 1!!!!!!!!!!( වීඩියෝව බලලම වැඩේ කොර ගන්න නැත්තම් වැඩේ චා වෙයි)
මේක ක්ලික් කොරන්ඩෝ.........
අපේ ග්රෑප් 1ත් එක්ක එකතු වෙලා දැනුම බෙදා ගන්න කැමති අය..... මේක ක්ලික් කරන්න......
හොදයි නම් කොමන්ට් 1ක් දාලම යන්න හොදේ!!! ඕන් මම කැපුනා.
Friday, August 12, 2011
UNI ගැන
කොහොමද ඉතිං??
මම Online help හා mobile stuff ගැන පෝස්ට් එකක් දැම්මා කට්ටියට මතකද???
ආ මේ තියෙන්නේ ඒක
ම්ම්ම්ම්ම්ම්ම්...... දැනුත් කියන්න යන්නේ ඒ හා සම්බන්ධ දෙයක් ගැන.
කතාව පටන් ගමුකෝ.
අද අපි නිරතුරැව අන්තර්ජාලය භාවිතා කරනවා. ඒත් එක්කම ඒ හා සබැදුණු ගැටලු රැසකට මුහුණ දෙනවා... ඒවාට කොහොමද අපි විසදුම් හොයා ගත්තේ????
එක එක්කෙනා එක එක විදිහට නේ!! නමුත් 90% කට වඩා පිලිතුරැ හොයා ගත්තෙ Blogs වලින්.
ඉතින් බ්ලොග් වල තියන කරැණු අනිත් අය එක්ක සාකච්ඡා කලා කියලා පව් සිද්ද වෙනව ඇයි!!
හික්ස්!!!! :)
ඉතිං ඔය කරැණු සාකච්ඡා කරන්න හදපු group එකක් තමයි UNI (බ්ලොග් ලියන්න කියවන්න කැමති අයට) group එක. මෙන්න ලින්ක් එක
http://www.facebook.com/groups/233127916724701/
ඉතිං මේකට බ්ලොග්ම ඔනේ නෑ තමන් දන්න දේවල් doc එකක් විදිහට හරි දාන්න, දන්නැති දේවල් post එකක් මගින් අහන්න කරපු වැඩක්!!! ඉතිං එහෙනම් බලන් ඉන්නෙ නැතිව කට්ටියම Group එකට join වෙමු.
Friday, July 29, 2011
බුකියෙන් වැඩක්.....
කොහොමැයි ජීවිතේ??? ගොඩ කාලෙකින් තමා Post 1 ක් දාන්න වෙලාවක් හම්බුනේ!!!!
ම්ම්ම්ම්....... හොදයි!!!! වැඩි කතා ඔනේ නෑ වැඩේට බහිමු.
Internet භාවිතා කරන අයගේ මුලික Social Network 1k නෙ මේ බුකිය..... ඉතිං මේ බුකිය Use කරන අයගේ ප්‍රියතම වැඩක් තමා Friend Request යවන එක.
;)
යවන් නැති අයත් ඇති නේ!!!! :P
හ්ම්.... දැං ඉතිං මේ අයියලා පණ කඩන් Request යැව්වට මොකද! ඒවා ලැබෙන අය ඒ Friend request , not now හරි
confirm කරන්නැතුව හරි ඉන්නවා.
දැනගන්න කැමතිද ඒ අය කව්ද කියලා දැනගන්න??
මෙන්න භාණ්ඩේ....
මේක ක්ලික් කොරන්ඩෝ.....
ඔය ඉන්නේ කට්ටියම බැබලි බැබලි
;)
මෙතනින් එහාට ඉතින් ඔයාලගේ තීරණේ....
කැමති දෙයක් කරන්න....
මෙව්ව ඉතින් වැදගත් ඇති කියලා මං හිතනවා... ;)
ඕන් මං කැපුනා....
Subscribe to:
Posts (Atom)