Thursday, June 23, 2011

Dextop එක මේසෙ උඩට

කොහොමද යාලුවනේ.......
ඔන්න මං ගෙනාවා තවත් ගැජමැටික්ස් එකක්
dextop එක මේසේ උඩට.... :)





මේක ඇවිත් 3D dextop 1ක් ........ මාර ගති ආ...
මේ තියෙන්නෙ ඒක දාගත්තම පේන විදහ

මරැ නේ!!!!!!

අනික මේකෙන් වැඩ ලේසිත් එක්ක

මේකේ වැඩ කරන ලින්ක් එකක් හොයන්නත් මම පොඩි කට්ටක් කෑව ;)


වැඩි කතා මොකටද





මෙක ක්ලික් කරලා ගිහින් DOWNLOAD කර ගන්න හොදේ....

ප්‍රශ්නයක් තිබ්බොත් කියන්න මට....



ඕන් මම කැපුනා....
:D

12 comments:

  1. ado masi para a ,,ela kiri ,,maxxa kollek bn uba

    ReplyDelete
  2. @RIZ
    THANK U සහෝදරයා
    ආයෙත් මේ පැත්තෙ එන්නකො

    ReplyDelete
  3. wow wa..ela macha

    ReplyDelete
  4. @Pahan_Pd
    තෑන්ක් යූ.....
    පහන්....
    නිතරම එන්නකො
    ;)

    ReplyDelete
  5. Mekai sean 1 uba hoya ganna ewath naraka na ... but aluth deyak karapanko copy cat karan nathuwa

    ReplyDelete
  6. @Eishaka
    ආ අයයො....
    තෑනක් යූ කමනට් එකට...
    :)

    ReplyDelete
  7. Machan Ubath ekka Grade 1st idala mama Studies Kala mama Hithuwe na uba Mehema Deyak karai Kiyala Habai moka unath meka patta machan

    ReplyDelete
  8. හා හා... මගෙ පරණම මිතුරෙක් නෙ මේ ;)
    තෑන්ක් යු කමන්ට් එකට ...
    මාව මතක් උන වෙලාවට මේ බ්ලොග් එක පැත්තෙ රවුමක් දාල යන්නකො
    :D

    ReplyDelete
  9. ම්ම්ම් මචන් මක xp වල වැඩද?

    ReplyDelete
  10. @Kavishka
    ඔව් ලොක්කා වැඩ.... බය නැතිව use කරන්න
    තැන්ක්ස් ආවට ආ

    ReplyDelete
  11. machan meka RealDesktop eke clone ekakne?

    ReplyDelete
  12. @Administrator
    නෑ ඒකත් එක්ක තරග කරන්න එලියට දැම්මෙ මේ ක!!!

    ReplyDelete

Post එක හොද නම් දාන්න comment එකක් යාලුවනේ